masscom

Sunday, June 30, 2019

ශි‍්‍ර ලංකාවේ වර්තමාන ජාල සමාජය








අන්තර්ජාලය යනුවෙන් 1960 දශකයේ දී පරිගණකය ආශ‍්‍රයෙන් එකිනෙකා අතර විශේෂයෙන්ම පරීක්‍ෂණ පදනම් කරගෙන විද්‍යාත්මක තොරතුරු සංස්කරණය කරන විවිධ ක්‍ෂත‍්‍ර වලට අවශ්‍ය තොරතුරුවට යොදාගත් උත්සාහයේ ප‍්‍රතිඵලයකි පිරිසකට රැුහැන් රහිත සමාජයක තොරතුරු වයලස් වයර් නොමැති සමාජයක තොරතුරු හුවමාරුවට නිර්මාණය කරන ලද තාක්‍ෂණික ක‍්‍රම උපාය ඉන්ටර්නෙට් වේ මුල් කාලීනව අන්තර්ජාලය පරිගණක කළේ විවිධ ක්‍ෂත‍්‍ර වල විශේෂඥයින් විසිනි නමුත් අද තරම් ඔව්නට මිත‍්‍රශීලී නොවුනාහ එහෙත් අද තත්වය ඊට වෙනස්ය
වර්තමාන ජාල සමාජය තුළ පවතින ප‍්‍රවණතාවයක් ඉතාමත් ෙවිගවත් ආකාරයෙන් සම්බන්ධතාව ලබා ගැනීම සදහා කි‍්‍රයාත්මක වීමයි ක්‍ෂණයකින් ලොව පුරා ව්‍යාප්ත කිරීමට අවශ්‍ය 50ණ පමණ මොඩම් යන්ත‍්‍ර භාවිත කිරීමේ දී හදුනාගත හැක නමුත් මෙම ධාරිතාව පවා මේ වන විට අවම ප‍්‍රමාණය කි හඩ හා දෘශ්‍ය මාධ්‍ය සහිත බහු මාධ්‍ය අන්තර්ජාලය තුළ කි‍්‍රයාත්මක කිරීම සදහා මෙම ධාරිතාව  ප‍්‍රමාණවත් නොවන අතර ම මේ වන විට ඒ සඳහා ඉතාමත් නව උසස් තාක්‍ෂණික නිෂ්පාදන වන  මෙවලම හා ඩිජිටල් මිලදී ගැනීමේ සම්බන්ධතා  Digital Subscriber Line  මෘදුකාංග ගත උපකරණය මේ වන විට වඩාත් ජනපි‍්‍රයව පවතී
මෑත කාලයේ දී වයරයකින් සම්බන්ධ කිරීමක් නැතිව     අන්තර්ජාලය ලබා ගැනීම ඉතාමත් ජනපි‍්‍රයව ඇත එමෙන්ම පාරිභෝගිකයින් නිවස හෝ රාජකාරී කාර්යාලයේ නොමැති විට ඔව්න් ගමන් ගන්නා අවස්ථාවන්හි දී සම්බන්ධ කිරීම සඳහා සංචාරක ගෙවිෂණ තාක්‍ෂණය යොදා ගනී එමෙන්ම බෝහෝමක් ගුවන්තොටුපල වල කොෆි හල් වල හොටෙල් වැනි දෛනික අත්‍යාවශ්‍ය සේවා සපයන ස්ථාන වල අන්තර්ජාල නව පහසුකම් ඇතැම් විට මුදල්ට හෝ සමහර අවස්ථා වල නොමිලේ ම හෝ ලබා ගැනීමට ඉඩ ඇත අන්තර්ජාලයේ වර්ධනය එය සමාජයට බලපෑ ආකාරය බැලීමේ දී මෙහි ඊළග සංධිස්ථානය වන්නේ රැුහැන් විරහිතව අන්තර්ජාලය ලබා ගැනීම සී‍්‍රග‍්‍රයෙන් ව්‍යාප්ත වීමයි මෙහි දී ්‍යදඑිචදඑ  නොහොත් අන්තර්ජාලය ලබා ගැනීම සදහා වන ස්ථානයක් ලෙස නාගරික ප‍්‍රදේශ වල උෂත්‍ෂ ධාරිතාවට වඩා විශාල ප‍්‍රමාණයක් ක‍්‍රියාත්මක විය   උස ඵ්ං ලඪැරියසදබ  ෑඪ-ෘධ  යන ත්‍ෂණික ක‍්‍රම වේදයක් ව්‍යාප්ත වේ
 මෙහි දී දේශපාලන හා ආර්ථ_ක යන ක්‍ෂත‍්‍ර දෙක තුළම මෙම නව අන්තර්ජාල තාක්‍ෂණික භාවිතයන් හේතු කොට ගෙන සාධනීය තත්වයට වඩා නොයෙකුත් ගැටලූ හා තර්ජන අභියෝගයන් ද ඉස්මතු වන්නට විය ජාල සමාජය භාවිතයේ දී එසේ නැතිනම් අන්තර්ජාල භාවිතයේදී වෙබ් අඩවි වෙබ් පිටු ආදී වු කාරණාවන් බෙහෙව්න් විශේෂ වේ වෙබ් අඩවිය යනුවෙන් හදුන්වන්නේ අන්තර්ජාල මූල ලේඛයන් පදනම වු ජාලයන් තුලදී පොදු වසම් ලිපිනයක් හෝ අන්තර්ජාල ලිපිනයන් අනුසාරයෙන් ඇමතෙන එකිනෙකා හා සබැදි වෙබ් පිටු රූප සහ වීඩියෝ රූප හෝ අනෙකුත් සංඛ්‍යාංක (ඩිජිටල්* සන්තකයන් සමුචිචයකි අන්තර්ජාලය හෝ පෙදෙස ජාලයන්  ඕසේ ප‍්‍රෙවිශ විය හැකිය වෙබ් සේවාදායකයින් අඩුම වශයෙන් එකක් තුල වෙබ් අඩවියන් සත්කාර කරනු ලැබේ වෙබ් පිටුවක් යනුවෙන් අදහස් වන්නේ අදිපෙළ සලකුණු බස භාව්තයෙන් ලිවු හැඩතල ගැන්වීම් උපදෙස් ද අතරින් පතර යෙදු සාමාන්‍යයෙන් සරලව ලියවෙන ලේඛනයකි වෙබ් අඩවියන්හි අංගයන් සුදුසු සලකුණු භාවිතයන් අන්තර්ගතව ඇත

වර්තමානය වන විට එනම් අද වන විට තොරතුරු තාක්‍ෂණයෙන් තොර සමාජයක් ගැන හිතන්නට බැරිය ඒ තරමට ම සමාජයයි තොරතුරු තාක්‍ෂණයයි ඒකාබද්ධ වී තිබේ ලෝකයේ ඇති ක්‍ෂත‍්‍ර කුමන අකෘති හෝ තොරතුරු තාක්‍ෂණය සමග එක්වී සමාජයට කරන බලපෑම ඉමහත් ය අද වන විට ලෝකය විශ්ව ගම්මානයක් බවට පත් වී තිබේන්නා වු මේ ජාලගත සමාජ ක‍්‍රමය ලෝකයේ සියලූ දෙනා අතර සන්නිවේදනය වර්තමානයේ පහසු කටයුත්තකි අන්තර්ජාලයේ දහස් ගණනක් වන වෙබ් අඩවි මගින් ලෝකයේ දස දෙස පුවත් ක්‍ෂණයකින් බෙදාහරිනු ලැබෙන අතරම දේශපාලන අධ්‍යාපනික  විනෝදාස්වාද වෙබ් අඩවි වටා රැුස් වු පිරිස තොරතුරු තාක්‍ෂණයේ සමාජයීය ප‍්‍රතිලාභ අත්විදියි සමාජ ජාල වෙබ් අඩවි මේ අතර ප‍්‍රමුඛ වශයෙන් ජනපි‍්‍රයයි මීට අමතරව කෘෂිකාර්මික කර්මාන්තය සෞඛ්‍ය සේවා අධ්‍යාපාන ව්‍යාපාර වගේ ක්‍ෂත‍්‍ර තොරතුරු තාක්‍ෂණය හරහා ලබා තිබෙන දියුණුව මගිනුත් ලැබෙන්නේ සමාජීය ප‍්‍රතිලාභයන්ය
පසුගිය වකවානුවෙි සිදු වු සමාජ ජාලවල වර්ධනයට පෙර තිබු සමාජජාල තාක්‍ෂණික ආකෘති වුයේ අන්තර්ජාලයේ් බහු කී‍්‍රඩක කී‍්‍රඩා බ්ලෝග් අඩව් පුවත් සමාගම් ඉලෙක්ට්‍රොනික තැපැල් ලැයිස්තු සහ පෙම් හමුවීම් සේවා ඇතුලූ දේ සිදු වේ මේ සියලූ දේ නවීන අඩවි වලට ප‍්‍රධාන රුකුලක් නිර්මාණය කර අතර මෙම පැරණි අනුවාද වලට පවා ආරම්භයේ දී පෞද්ගලිකත්වය ගැටලූවක් විය 1996 නිව්යොක් නගරයේ තරුණියක් අන්තර්ජාලයෙන් හදුනාගත් තරුණයෙක් සමග තම පළමු පෙම් හමුවෙහි යෙදී සිටි අතර ඇයගේ පෙම්වතා අන්තර්ජාලයෙන් ඔවුන් සාකච්ඡුා  කළ ලිංගික මන:කල්පිතයන් අත්හදා බැලීමට උත්සාහ කිරීමෙන් පසුව ඇය ලිංගික අතවර සඳහා නඩු දැමීය මෙය ජාලයන් පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් ඇති වු ගැටලූකාරී තත්වයක් බව කිව හැකිය
මේ අනුව ජාල න්‍යාය තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය  හේතුවෙන් වර්තමාන ලෝකයේ විශ්ව ගම්මානයක් බවට පත් වීමත් සමගම සන්නිවේදනය හරහා මානව සම්බන්ධකම් සමීප වී තිබේ සමාජ ජාලයන් මෙහිදී වඩාත් කැපී පෙනේ Face Book, Google +, Twitter,Youtube, Linkedin  යනාදී වෙබ් අඩවි අද ඉහලම ප‍්‍රතිචාර ලබමින් සිටින බවක් කිව හැකිය එසේම ජාත්‍යන්තර පුවත් දැන ගැනීමට ගත වන්නේ සුලූ කාලයක් පමණයි එක් අතකින් භූගෝලීය දුරස්ථ බව නොසලකා ලොව පුරා සම්බන්ධකම් පැවැත්වීමට හිතකර බලපෑම් අදවන විට තොරතුරු තාක්‍ෂණය අභියෝගයකට ලක් කර තිබේ
මේ වන විට අන්තර්ජාලය තුල ජනපි‍්‍රයතම මාතෘකාවක් තමයි සමාජ ජාල වෙබ් අඩවි කියන්නේ කියු සැනින් මතකයට එන්නේ ඉතින් බුකියනේ ලංකාවේ ගොඩක් දෙනෙක් භාවිත කරන්නේ ෆේස් බුක් ය ඒත් ලංකාවේ ගොඩක් දෙනෙක් පාවිච්චි නොකරන සමහර විට දන්නෙත් නැති සමාජ ජාල වෙබ් අඩවි බොහෝ ප‍්‍රමාණයක් ඇත ප‍්‍රධාන වශයෙන් මෙවැනි ජාලයන් 10 ක් පමණ ලෝකය පුරා ප‍්‍රචලිතය


Face book
ලංකාවේ අන්තර්ජාලය පාවිච්චි කරන අයගෙන් වැඩි හරියක්්ම පාවිච්චි කරන්නේ මෙම වෙබ් අඩවිය මේ වන විට ෆේස් බුක් භාවිත කරන පිරිස ලෝක ජනගහනයෙන් හතෙන් එකකටත් වඩා වැඩියිChat Systerm, Face Book Group, Pages වගේ ගොඩක් දේ නිසා බොහෝ දෙනා භාවිතා කරනවා ලාංකිකයන් බෙහෙවින් ඇබ්බැහි වී සිටින අතර ජාල සමාජය තුළ භාවිතා වන ඉහළම වෙබ් ජාලය බව කිව හැකිය දිනපතා හුවමාරු වන තොරතුරු අදහස් හා රූප වීඩියෝ අතර හැම විදිහේම දේ තිබෙනවා ආ ගිය කතා සතුටු සාමිචී දේශපාලන වාද විවාද සමාජ හා ආර්ථ_ක කතා මෙන්ම අන්තවාදී ජාතිවාදී හෝ ආගම්වාදය පතුරුවන අන්තර්ගතයක් පවතී
මේවා සත්‍ය හෝ අසත්‍ය විය හැකිය නැතිනම් ඒ දෙක අතර දෝලනය විය හැකිය විචාරශීලීව බොහෝ දෙනා නිසි අවබෝධයක් නොමැති වීම නිසා බොහෝ විට ප‍්‍රශ්න මතුවේ අපේ රටේ සයිබර් සාක්‍ෂරතාවය තාමත් පහළයි කුමන්ත‍්‍රණවාදී ප‍්‍රබන්ධ ගෙඩිපිට්න් විශ්වාස කර බෙදා ගන්නා (ෂෙයා කරන* පිරිස වැඩි ඒ නිසයි බොහෝ විට මේ සමාජ ජාල ව්‍යාජ පුවත් ප‍්‍රචාරය වේ


Twitter
ට්විටර් කියන්නේ ෆේස් බුක් වලට වඩා සම්පූර්ණයෙන් වෙනස් වෙබ් අඩවියක් ෙවි ගොඩක් අයව මේක තේරුම් නොගෙන ටික දවසකින් අතහැර දමයි මෙය අන්තර්ජාලය හරහා ප‍්‍රවෘත්ති මෙන් ම ට්විටර් භාවිත කරන්නන් 140 කට සීමා පණිවුඩ අන්තර්ගතර් ගතව සිටින ලියාපදිංචි පරිශීලකයින්ට පළ කර හැකිය එසේ ම ඒ පණිවුඩය කඞ්නම්න් කෙටි ෙවිලාවක් තුල බොහෝ පිරිසකට කියවීමට හැකියාවක් ලැබෙන අතරම අන්තර්ජාලයට සම්බන්ධව ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් සේ ලැබේ

Google
මේ සමාජ ජාලය ලෝකය පුරාවට ම භාවිතා කරනු ලැබේ  Googleයන පුද්ගලයාගේ සමාජ වෙබ් අඩවියයි මේක ගැන සියලූ දෙනා අතර වැඩි අවදානයක් යොමු වෙනවා Google භාවිත කරන අයගෙන්ප‍්‍රමාණයක් 0.2-0.3% විතරයි පෝස්ට් දාමා තිබේ Gmail පාවිච්චි අය බෙහෙවින් මේ හා බෙහෙවින් සම්බන්ධ වී සිටී Googleඑකේ පෝස්ට් කරන දේවල් සර්ච් රිසාල්ට් වලට කෙලින් ම බලපායි

Instagram
සමාජ ජාල අතරින් මෙයත් ලංකාව තුළ භාවිත වේ Instagram යනුවෙන් අදහස් කරන්නේ ෆේස් බුක් වගේම ෆොටෝ සහ වීඩියෝ ෂෙයාරින් වෙබ් අඩවියකි ලංකාවේ බොහෝ දෙනෙක් මෙයට සම්බන්ධය Instagram මිලියන 300 පරිශීලකයන් ප‍්‍රමාණයක් සිටී ඒ වාගේ ම අන්තර්ජාලය භාවිතා කරන අයගෙන් 13 පමණ මෙය භාවිතා කරනවා එසේම මෙහි පවතින ලොකුම දුරුවලතාවය තමයි ස්මාට් ෆෝන් හෝ ටැබ් වලින් ඇරෙන්නට පරිගණක වලින් වැඩ කිරීමට නොහැකි වීමය

Youtube
යනු  google සමාගමෙන් පවත්වා ගෙන යන ලොව විශාලතම   ඩසාැද එකතුව වේ  ඕනෑම කෙනෙක්ට අවශ්‍ය ඔිනෑම වීඩියෝවක් මෙහි ඇතුලත්ය ශදමඑමඉැ  හරහා කෙනෙක්ට තමන්ගේ වීඩියෝ ෂෙයා කිරීමට ද එසේ ම වෙළඳ උපක‍්‍රමයන් ද භාවිතා කරන අවස්ථා පවතී බිලියනයකට වඩා ප‍්‍රමාණයක් භාවිතා කරන මේ ජාල මාධ්‍යය දිනකට බිලියන 4 කට වඩා වැඩි වීඩියෝ ප‍්‍රමාණයක් නරබන බවට තොරතුරු ඇත

pinterest
යනුවෙන්  අදහස් කරන්නේ ලංකාවේ අය යන්නෙත් නැති දන්නෙත් නැති සමාජ වෙබ් අඩවියකි එහෙත්  ඡුසබඑැරුිඑ කියන්නේ ලෝකයේ ඇති ජනප‍්‍රියම හා විශාලතම ෆොටෝ ෂෙයාරින් වෙබ් අඩවියයි මිලියන 70 කට වැඩි ප‍්‍රමාණයක් භාවිතා කරන සමාජ වෙබ් අඩවිය වෙළඳ උපක‍්‍රමයන් ද භාවිතා කරන අවස්ථා පවතී මෙහි බොරු ප්‍රොෆයිල් භාව්තය සෑහැන අඩුය 80  විතර කාන්තාවන් ය මෙහි පොස්ට් කරන්න තියෙන ක‍්‍රමය බෙහෙවින් ආකර්ශනීය වේ

මීට අමතර ව තවත් සමාජ ජාල කිහිපයක් මෙසේ ය
Linkedln
Flicker
VK
Tumblr
Vine      



  ආදී වශයෙන් ජාල සමාජය හදුන්වා දිය හැකිය

ISIS සහ වහප්වාදී සංකල්පය

ISIS කියන්නේ ISÄMIC STATE OF IRAC AND SIRIYA  තේරුම දෙන ලෝක ව්‍යාප්ත සංවිධානයකි ඒ නිල නාමය යි හේ තුළින් ප‍්‍රගුණ වත් කුඩා කණ්ඩායම වශය...