masscom

Sunday, June 30, 2019

තෙවන ලෝකයේ සුපිරි තරුව බොබ් මාර්ලේ

බොබ් මාලේ හෙවත් රොබට් නෙස්ටා මාලේ ලෝක ප‍්‍රසිද්ධ ගායකයෙකි. බොබ් මාලේ උපත ලද්දේ 1945 පෙබරවාරි 6 වන දින ජැමෙයිකාව කින්ග්ස්ටන් නුවර අසල ට‍්‍රනේච්ටවුන් හිදී ය. ඔහු ගිටාර් වාදන ශිල්පියෙක් මෙන්ම ගී පද රචකයෙකි. ඔහු ලෝකයට රෙගේ සංගීත රටාව හදුන්වා දීම සිදු කරනු ලැබී ය. මව නොලෝව්ල් සින්ක්ලෙයාර් මාර්ලි  පියා කොඩෙල් මැල්කම් බුකර්ය ඔහුගේ මව ජැමෙයිකාවේ යෞවනියක් වන අතර ඔහුගේ පියා ඉන්දියානු බි‍්‍රතාන්‍යය යුධ හමුදාවේ බටහිර ඉන්දියානු රෙජිමේන්තුවේ මැද පුරුෂයෙකු විය. මාලිගේ දෙමව්පියන්ට වයස අවුරුදු හය වන විට වෙන් විය. එසේම 1955 දී බොබ් මාලී වයස අවුරුදු 10 ක් වූ විට ඔහුගේ පියා වයස අවුරුදු 70 දී හෘදයාබාධයකින් මිය ගියේය.  මාලිගේ මව ඇය ඇමරිකාවේ සිවිල් සේවකයෙකු වන එඞ්වඞ් බුකර් සමඟ විවාහ කරගත්තේය. සුදු ජාතික පියකුට හා කළු ජාතික මවකට දාව උපත ලැබූ මාලේ තුන්වැනි ලොක්යට උපන් පළමු පොප් තාරකාව ලෙස ද  හැදින්වේ. ඔහු මිය ගොස් දැනට අවුරුදු 30ක් ගත වී තිබුණ ද අදටත් ඔහු ගැන කතා කරන්නට බොහෝ දේ ඉතිරිව තිබෙන්නේ ඔහු තුළ ජීවත් වූ ගායකයාට එහා ගිය සොදුරු මිනිසා නිසා ය.  
              ශාන්ත ආනා හි මාලිගේ ළමා කාලයේ මිතුරන් වූ නෙවිල් ”බනි” ඔර්ලි ලිවර්ස්ටන් යන යහලූවන් සමග එකම පාසැලට සහභාගි වූ අතර  දෙදෙනාම කුඩා අවධියේ සිට සංගීතයට ආදරයක් දැක්වීය. ජො හිග්ස්ගේ මග පෙන්වීම යටතේ, තම ගායන හැකියාවන් වැඩිදියුණු කර ගැනීම සඳහා මාලි කටයුතු කළේ ය. උපතින් කතෝලිකයෙකු ලෙස නැඟී සිටියත් 1960 ගණන්වල දී රාස්තෆාරිගේ විශ්වාසයන් කෙරෙහි උනන්දුවක් දැක්විමෙන් රස්තෆාරන් ආගමික ව්‍යාපාරය සමග අත්වැල් බැදගනු  ලැබී ය. රාස්තෆරියානු දහම ජීවිතයේ සැනසීම සදහා අදහනු ලැබූ අතර මෙම ආගමේ නිජබිම වූයේ ඉතියෝපියාව යි. මෙකී දයමට අනුව දෙවියන් වහන්සේ විසින් ලබා දුන් ශරීරය පලූදු කර ගැනීම පාපයකි. මාලේ මෙකී දහම ඒ ආකාරයෙන් ම අදහනු ලැබූ පුද්ගලයෙකි. එමෙන් ම මර්ජුවානා (ගංජා* යනු ආගම විසින් අනුමත කරනු ලැබූ දෙවියන් වෙත සමීප විය හැකි හා දෙවියන් විදින සුවය අත්විදිය හැකි දෙයක් ලෙස පිළිගනු ලැබී ය. එමෙන් ම කැරළි ගැසුණු කොණ්ඩය ද ආගම විසින් අනුමත කරනු ලැබූවකි. මෙකී සෑම දේකටම හිමිකම් ලැබූවකු ලෙස බොබ් මාලේ හදුනාගත හැකි ය. එමෙන් ම එකී දේ සදහා මොහුට නීතියෙන් ද අවසර ලැබී තිබුණි.  
                                 මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් විප්ලවිය වූ මෙහෙයක් කළ අයෙක් ලෙස ද බොබ් හැදින්විය හැකි ය. සමාජ අසාධාරණයට හා නිර්ධනයින් සූරාකන ධනවාදයට එරෙහිව මාලේ යෙදො ගනු ලැබූවේ ඔහුගේ ගීතය යි. එමෙන් ම පවුල් සංස්ථාවේ ව්‍යාකූලතා නිසා දුකින් සිට මාලේ තම ජීවිතයට සතුට එක් කර ගනු ලැබුවේ ද ගීතය තුළිනි.  
මාලේ සෑම විටකම දැක්කේ එකම සිහිිනයකි. පැතුවේ එකම පැතුමකි. එනම්, කළු, සුදු ආදී වශයෙන් වූ හැම ජාතියක් ම මනුෂ්‍ය වර්ගයා ලෙස ජීවත් වනු දැකීම ය.  
                   1966 දී, මාලි  රීටා ඇන්ඩර්ස් සම`ග විවාහ විම සිදුවි ඇමරිකාවට ගියද කෙටි කලකින් නැවත ජැමෙයිකාවට පැම්ණියා ය. ඔහුට දරුවන් 11ක් සිටින බව නිල නොලත් වර්ථා සදහන් කරයිග ඔහු විසින් 70 දශකය වන විට විශාල ගීත ප‍්‍රමාණයක් එළිදැක්විම සිදු කරන අතර මුළු ලෝකයේම අවධානය දිනාගක් චරිතයක් බවට පත්විය. බොබ් ජාතික මට්ටමේ පාපන්දු ක‍්‍රීඩකයෙක් විය.  1977 ජුලි මාසයේ දී පැවති කී‍්‍රඩා තරගයක් අතරතුර ඔහුගේ පාදයේ ඇගිල්ලක් තුවාල විය. ඇඟිල්ලේ නියපොතුව යටින් ඇතිවන විෂබීජ මෙලනෝමා වර්ගයක් ඇති බව එහි දී වෛද්‍යවරුන්  සොයා ගන්නා ලදි. ඉන් සුව වීමට නම්  එම ඇගිල්ල කපා ඉවත් කළ යුතු බව වෛද්‍යවරුන් විසින් පවසන ලදී. නමුත් මාලේ එයට අකමැති වුයේ ඔහු අදහන ආගමට අනුව එය නෙකළ යුත්තක් වූ බැවිනි. මෙය පිළිකා රෝග ලක්ෂණයක් විය. ඉන් ටික කලකට පසු, ඔහුගේ සිරුර පුරාම පැතිරුණු පිළිකා පැතිරීමත් සමඟ මාලිගේ සෞඛ්‍යය පිරිහී ගියේ ය. මුලදී ම රෝගය පිළිබද වෛද්‍යවරුන් පැවසුවත් මාලි එය සැලකිල්ලට නොගෙන යුරෝපීය සංචාරයක නිරත වූයේ ය. නමුත් අතරමගදි ඔහු දැඩි ලෙස රෝගී විය. මාස අටක් සාර්ථක නොවී පිළිකා මර්දනය සිදු කළ ද පසුව ජර්මනියේ සිට පැමිණෙන මාලි වහාම වෛද්ය ප්රතිකාර සඳහා රෝහලට ගෙන ගියා ය. නමුදු  වර්ෂ 1981 මැයි 11 වන දින ලෝක සංගීත ලෝලී හදවත් මිලියන ගනණකින් කම්පා කරමින් මිය ගියේ ය. මාලේ ඔහුගේ පුත් සිගි  වෙත පැවසූ අවසාන කථාව වූයේ ”මුදලින් ජීවිතය මිලදී ගත නොහැක.” යන්නයි. ජැමෙයිකාවේ රාජ්‍යය අවමංගල්‍යයයක් ලෙස 1981 මැයි මස 21 වන දින ජැමෙයිකානු අගමැති එඞ්වඞ් සීගා විසින් අවසන්  අනුස්මරණ ගුණ ගායනා ප්රකාශයට පත් කරමින් ඔහුගේ අවසන් කටයුතු කරනු ලැබී ය. 
                                        රෙගේ සංගීත ලොව උන්මාදයක් ඇත් කල මොහුව සිහි වීම පිණිස කිංග්ස්ටන්හ ිආතර් වින්ජ් ඞ්රයිව්හි පිහටිි ජාතික ක‍්‍රීඩාංගනය අසල කිංග්ස්ටන්හි මාර්ලි පිළිමය නිර්මාණය කරනු ලැබී ය. ඔහුගේ ශබ්දය ඉලෙක්ට්‍රොනික ලෝකය තුළ සැහැල්ලූ හඬක් ලෙස යද්දී ඔහුගේ තියුණු ලක්ෂණ, අලංකාර පෙනුම සහ සිත් ඇදගන්නාසලූු ස්වරූපය අපගේ මනසෙහි  විචිත‍්‍ර වූ ආකෘති මවයි. අප බොබ් මාලි කිසිදාක දැක නැති වුව ද ඔහුගේ සෑම අත්දැකීමකින්ම නොබිඳිය හැකි මුද්රාවක් ඉතිරිව තිබේ. එවන් මිනිසෙකු මනසින් මැකිය නොහැක. ඔහු ජාතියේ සාමූහික විඥානයේ කොටසක් ලෙසින් හදුන්වා ඇත්තේ එහෙයිනි.      
  
ෙ බාබ් මා ර් ලේ ගේ දේශපාලන පසුබිම.  
 ර්‍ණමට ඇත්තේ එකම ප‍්‍රාර්ථනාවයයිග එකම එක දෙයක් සිදුවනු දැකීමට මගේ හදවත ආශාවෙන් බරවෙයි කලූල සුදුල චීන ආදී සෑම ජාතියක්ම මනුෂ්‍යය වර්ගයා ලෙස එකට එකතු වීම  ඒ සිහිනයයි මට අවශ්‍ය එපමණයග, 
        -බොබ් මාර්ලේ-  
     
ලොව සර්වකාලනී වීරයින්ගෙන් කෙනෙකු ලෙස බොබ් මාර්ලේ ජනාදරයට පාත‍්‍ර වී සිටී. ඔහු රෙගේ සංගීතය සහ රස්තා දහමේ උන්නතිය සදහා සුවිශාල මෙහෙයක් ඉටු කළේය කිසිදු භේදයකින් තොරව ලොව වටා රසිකයෝ ඔහු වීරයෙකු සේ සලකති. වර්තමානයේ වුව බොබ් මාර්ලේ අදහන පුද්ගලයෝ ලොව විවිධ රටවල වෙසෙන බව නොරහසකි. 
බොබ් මාර්ලේ යනු ගීතය තුළින් දේශපාලනයේ නියලූණු පුද්ගලයෙක් ලෙස හදුන්වා දීමට හැකිය. පවතින සමාජ දේශපාලන වටපිටාව විසින් මිනිසුන් පීඩාවට පත් කරන ආකාරය බොබ් මාර්ලේ දුටුවේය. සමාජ අසාධාරණයට වහල් පාලනයට නිර්දනයින් සුරාකන ධනවාදී සමාජයට විරුද්ධව බොබ් මාර්ලේ හැමවිටම තම ගීතය නම් වු අවිය මෙහෙයවනු ලැබීය. අජිත් කුමාරසිරි ලියූ බොබ් මාර්ලේ ග‍්‍රන්ථය තුලින් උපුටා ගන්නා ලද බොබ් මාර්ලේ පුවත්පත් සම්මුඛ සාකච්චාවක දී ලබා දී තිබු ප‍්‍රකාශයක් ඇසුරෙන් ඔහුගේ විප්ලවයේ ඉලක්කය වටහා ගත හැකියග 

         ” ඔ ය ල ා වි ප්ල ව ය ක් ෙ ව නුෙ ව න් ස ට න් ක ර ද්දී තුව ක්කු ප ා වි ච් චි ක ර න ව ා හ ැ බ ැ යි සංගීතයත් තුව ක්කුව ක් ඒක ත ම යි ෙ ල ා කුම තුව ක්කුව ඒෙ ක න් මි නිසුන්ව ජීව ත් ක ර ව න ව ා මිනිසුන් මරන්නේ නෑ ග ” 
බොබ් මාර්ලේ යනු මනුෂ්‍යය වර්ගයා වෙනුවෙන් කැපවුණු ගායකයෙකු ලෙස සමස්ථ ලෝකයම අද ද පිළිගනු ලබයි. වර්තමානයේ ද පොදු මිනිසා බොබ් මාර්ලේ නම් සොදුරු මිනිසා ද බොබ් මාර්ලේ විසින් පොදු මිනිසා ද ජීවත් කරවනු ලබයි. ඊට හේතුව ඔහු ගායනා කරනු ලැබු ගීත අධිරාජ්‍ය විරෝධී කල්ලන් තම අයිතීන් රැුක ගැනීම උදෙසා මෙහෙය වු රැුඩිකල් රෙගේ ගීත වීමය. බොබ් මාර්ලේ යනු විප්ලවවාදියෙකි . ඒ වන විට කලාපයේ හා තම රටේ අමු අමුවේ උල්ලංඝණය කෙරෙමින් පැවති මූලික මිනිස් අයිතිවාසිකම් හා මිනිස් ගුණාංග රැුකගනු වස් විප්ලවීය වෙනසකට බොබ් මාර්ලේ මුල පුරනු ලැබීය. තුන්වන ලෝකයේ උපන් පළමු පොප් තාරකාව ලෙස හැදින්වෙන බොබ් මාර්ලේ මිය ගොස ්දැනට වසර තිස් හතක් පමණ ගතවී තිබේග නමුත් ඔහු තවමත් මනුෂ්‍යය වර්ගයාගේ හදවත් තුළ ජීවමානයග ඵසේ වුවද 
බොබ් මාර්ලේ පිළිබද කථා කිරීමට යමක් ඉතිරිව ඇත්තේ ඔහු තමාගේ ජනතාව හා සමස්ත ජනතාව කෙරෙහි කළ මෙහෙය නිසාය. බොබ් මාර්ලේගේ ගීත වලට පසුබිම වු සමාජ දේශපාලන වටපිටාව ගොඩ නැගෙන්නේ ඔහු කුඩා කළ පටන්මය.  
        ඔහු ඔහුගේ ගීත නිර්මාණ හරහා සමකාලීන දේශපාලන හා සංස්කෘතික රටාව පිළිබද උපහාසාත්මක තොරතුරු ගෙන එනු  ලැබීය. ඔහුගේ ගීත විප්ලවය, නිදහස්, සටන, ආදරය, සමානාත්මතාවය ඉස්මතු කලේය. ඔහු තමන්ගේ ගීත නිර්මාණ හරහා වර්ණවාදය හෙළා දකිමින් සැමට ආදරය හා සමානාත්මතාවය ලැබිය යුතු බවට විශ්වාස කරන්නට විය. ඔහු සැම විටම ඵක්සත් ජැමෙයිකාවක් උදෙසා තම ගීතය නම් අවිය මෙහෙය වීය. කම්කරු පන්තියට පාලක පන්තියෙන් එල්ල වන ප්ිඩනය ගැනත් ඔහු ඔහුගේ ගීත වලින් නිතර පොදු ජනයා අභිමුවට ගෙන එනු ලැබීය
ජාතිවාදය ප‍්‍රතික්ෂේප කරන නිර්මාණ ඔහු අතින් බිහි වන්නට විය. නිල නොවන ලෙස දේශපාලනයේ නිරත වු ඔහු ජැමෙයිකාවේ ජනතා ජාතික පක්ෂයට සහයෝගය දක්වන්නෙකු ලෙස කටයුතු කලේය. මෙකී තත්වය හේතුවෙන් බොබ් මාර්ලේ ඇතුළු සංගීත කණ්ඩායම නාදුනන කුමන්ත‍්‍රණකරුවන්ගේ ප‍්‍රහාරයකට පවා ලක්විය . මෙය එකළ හැදින්වුයේ දේශපාලන ඝාතන සැලැස්මක් ලෙසය.  
ඔහුගේ ගිත නිර්මාණ බොහෝමයක දේශපාලනික කරුණු ඉතා සියුම් හා ආකර්ශනීයව ඉදිරිපත් කිරීමට ඔහු සමත් විය. බොබ් මාර්ලේ මිනිසුන්ගේ දැවෙන හදවත් සුව කිරීමට සුදුසු වන්නේ රිද්මය බව හඳුනා ගත්තේය. වර්ණභේද වාදය ගැනත්, කම්කරු පන්තියට පාලක පන්තියෙන් එල්ල වෙන පීඩනය ගැනත් ඔහුගේ ගීත වලින් නිතරම කියැවිණි. ඔහු ගැයූ ටැඑ මච ිඒබා මච ගීතයෙන් කියවෙන්නේද තම අයිතිවාසිකම් වෙනුවෙන් නැඟී සිටිය යුතු බවය.  
” අවදිවන්න නැඟී සිටින්න, ඔබේ අයිතීන් වෙනුවෙන්, සර්ව බලධාරී දෙවියෙකු අහසින් පැමිණ, සියලූ දුක් දොම්නස් රැුගෙන, ඔබට සතුට ලබා දේ යැයි බොහෝ දෙනෙකු සිතනවා විය යුතුයි, එහෙත් ජීවිතයේ වටිනාකම් හඳුනාගතහොත් ඔබ ජීවිතය සොයන්නේ  මේ මහ පොළොව මතිනි, එවිට පෙනේවි ඔබට ආලෝකය, ඉතින් අවදිවන්න, නැඟී සිටින්න ” 
මාර්ලේට මේ ගීතයෙන් නොසිතූ විරූ තරම් රසිකයන් අවධි කරන්නට හැකිවිය. කම්කරු පන්තියේ දැවෙන හදවත් ඔහු සුභවාදී බලාපොරොත්තුවකින් දල්වාලයී. වර්ණභේද වාදය ගැන ඔහු නිතර කතා කළේ තම ජන්මය ගැනද උදාහරණයකට ලක් කරමිනි. ඔහුුට වුවමනා වූයේ කළු-සුුදු ජාතීන් යැයි මනුෂ්‍ය වර්ගයා දෙකට බෙදෙනු දකින්නට නොවේ.  
” මට මං ගැන කිසිම අගතිගාමී හැඟීමක් නෑ. ම ගේ තාත්තා සුදු අම්මා කළු. මං ඔය දෙකටම නැති ෙ කනෙක් කියලා සමහරු කියනවා. ඇත්ත, මට කාගේවත් පැත්ත ගන්න  ඕන නෑ. මං ඉන්නේ දෙවියන්ගේ පැත්තේ.  මාව කළු - සුදු ජාතීන් දෙකටම අයිත ිකරලා මේ ලෝකෙට එවපු දෙවියන්ගේ පැත්තේ.” 
මාර්ලේ වරෙක කීවේය. එහෙත් තමන්ට මිශ‍්‍ර සම්භවයක් තිබෙන බව දැන ගනිමින් වූවත් ඔහු තමන් කළු අප‍්‍රිකානුවෙකු බව හඳුන්වා දුන්නේය. එසේ කළේ ඒ වන විටත් සුදු 
ජාතීන් අතින් පීඩනයට පත් වෙමින් තිබූ කල්ලන්ගේ අයිතිවාසිකම් ගැන කතා කිරීමටය. ඒ වන විටත් ජැමෙයිකාවේ සිට ජාත්‍යන්තර වර්ණ භේදවාදයට එරෙහි අරගලයක් ගෙන ගිය මාකස් ගේ‍්‍රව්ගේ දේශපාලන දර්ශනයට මාර්ලේගේ සිත බෙහෙවින් ඇදී ගියේය. අප‍්‍රිකාවේ පමණක් නොව ලෝකයේ විවිධ රටවල වෙසෙන අප‍්‍රිකානු සම්භවය ඇති නීග්‍රෝ ජාතිකයන්ගේ සංවර්ධනය ගැන සිතමින් අප‍්‍රිකානු මහද්වීපය නිග්‍රෝ මිනිසුන්ගේ ජන්ම භූමිය ලෙස ඔසවා තැබීමේ දර්ශනයට මාර්ලේද එකඟ විය. සයන් ලෙස හැඳින්වූ අප‍්‍රිකානු රාජ්‍යයට ලෝකයේ විවිධ රටවල පීඩාවට පත් වෙමින් සිටින නීග්‍රෝ ජාතිකයින් කැඳවීමේ සිහිනය මාර්ලේගේ ගීත වලට පසුබිම් විය. ඔහුගේ ”’සදබ එර්සබ” ගීතයෙන් කියැවෙන්නේද මේ ගැනය.  
” අ වුර ැ දු ෙ ද ද හ ස ක ඉ තිහ ා ස ය ප හ සුෙ ව න් අ තු ග ා ද ම න්න ට ෙ න ා හ ැ කිය . අ වුර ැ දු දෙදහසක කළු මිනිසුන්ගේ ඉතිහාසය පහසුවෙන් අතු ගා දමන්නට නොහැකිය” 
”’සදබ එර්සබ”ගීතයේ එක් පද වැලකදී මාර්ලේ එසේ කියන්නේය. මේ ගීතය පමණක් නොව ”ඊක්ජන ිමරඩසදමරණි ඊ්ාහ කදබ ිහිඑැප ”වැනි ගීත වලින්ද ඔහු බාබිලෝනය ලෙස හඳුන්වන බටහිර ජාතීන් විසින් කල්ලන්ගේ ශම‍්‍රය යන අයිතිය උඳුරා ගන්නා බවත් එයට එරෙහිව නැඟී සිටිය යුතු බවත් පෙන්වා දුන්නේය.  
1966 වසරේද ඔහු රීටා ඇන්ඩර්සන් සමඟ විවාහ විය. මාලේ දිගින් දිගටම ජනතාව සමග ගී ගැයුවේය. ඔහෙු ග් මේ රැුඩිකල් ගීත වලින් ජනතාව පිබිදෙනු දුටු පාලක පන්තියද තරමක් බියපත් වෙන්නට ඇත. ඔහුට ජීවිත තර්ජන පවා එල්ල වෙන්නට ඔහුගේ මේ ගීත විප්ලවය හේත ු විය. මේ කාලය වනවිට බොබ් මාර්ලේගේ සංගීත සංදර්ශණ දේශපාලන රැුලියක් මෙන් විය. දුක් විඳින සහ දුක් හඳුනන රසිකයෝ ඔහු වටා එකතු වෙමින් සිටියහ. 1976 වසරේදී නාඳුනන තුවක්කුකරුවෙක් ඔහෙුග් නිවසට පැමිණ වෙඩි ප‍්‍රහාරයක් එල්ල කලේය. ඉන් මාර්ලෙ ්බිරිඳ සහ ඔවුන්ගේ කළමණාකරු ලෙස වැඩකල                  දොන් ටේලර් තුවාල ලැබීය. ඉන් දින දෙකකට පසුව කලින් නියම කරගෙන තිබුණු පරිදි මාලේ ප‍්‍රසිද්ධ සංගීත ප‍්‍රසංගයකට සහභාගී වෙමින් ගී ගැයුවේය.  
එසේ කලේ ඇයි දැයි බොහෝ දෙනෙකු ඇසු විට මාර්ලේගේ පිළිතුර වූයේ 
” මේ ලෝකේ න ර ක අ ත ට හ ර ව න්න ව ැ ඩ ක ර න මි නිස්සු එ ක ද ව ස ක්ව ත් ෙ ම ා න ෙ ද් වුුන ත් නිවාඩුවක් ගන්නේ නෑ. ඉතින් ලෝකෙට හොදක් කරන්න හදන මමත ් එහෙම වෙනවා එහෙම නොවී කොහොමද” 
මාර්ලේගේ දේශපාලන දර්ශනය මිනිසුන් භේද භින්න කරන්නක් නොවීය. ඔහු ගී ගැයුවේ පක්ෂ හා ජාති භේද නොතකා හැමදෙනා එකතු කිරීමටය. මාර්ලේ ප‍්‍රසිද්ධ දේශපාලන වේදිකාවට අවතීර්ණ වී ගී ගැයුවේ අද බොහෝ දෙනෙකු කරන්නාක් මෙන් එක් පක්ෂයකට ආවැඞීමට නොවේ. ඔහුට උවමනා වූයේ පක්ෂ අතර සමගිය ඇති කරවන්නටය. 1978 වසරේදී ජැමෙයිකාවේදී ඔහු පැවැත්වූ ”ධබැ ඛදඩැ චැ්ජැ ජදබජැරඑ”ද එවැන්නකි. ප‍්‍රසංගය අවසානයේදී මාර්ලේගේ ඉල්ලීම අනුුව එවකට පාලක පක්ෂය වූ මහජන ජාතික  පක්ෂයේ නායක එඞ්වඞ් සියාගා අතට අතදී සුහදතාවය පල කළේය.  
මේ වනවිට මාර්ලේගේ ගීත කළු ජාතිකයන් අතර පමණක් නොව ලෝකයේ නන් දෙස සිටි සෑම ජාතියකටම අයත් රසිකයන් කුල්මත් කරමින් තිබුණි. ඔහුගේ ”ඊමෙේකද ිදකාසැර” ගීතයට ලැබුණේ ඉතා ඉහළ ජනප‍්‍රිය බවකි. සංගීතයේ ඇති එක් හොද දෙයක් වන්නේ එය ඔබේ හදවතට කා වදින විට ඔබේ වේදනාව දුරු වී යන නිසා යැයි බොබ් මාර්ලේ වරෙක කීවේ ජීවිතයේ අනන්ත දුක්කම්කටොළු ඉදිරියේ තැවෙන සිත සංගීතයෙන් සුවපත් කීරිමේ බලය ගැනය.  
මාර්ලේ ” රස්ත ෆාරී සංගීතයේ ” අනුගාමිකයෙකු වන අතර ” රස්ත ෆාරී ” යනුු 1930 ගණන් වල ජැමෙයිකාවේ ක‍්‍රිස්තියානි ලබ්ධිකයන් අතරින් ඉස්මතු වූ නව ආගමික දර්ශනයක් විය. කෙසේ නමුත් බොබ් මාර්ලේ තමාගේ දේශපාලන මතිමතාන්තරය ගීීත මගින් දැනවීමට උත්සහ කල බවක් දැකගත හැකිවිය.

ISIS සහ වහප්වාදී සංකල්පය

ISIS කියන්නේ ISÄMIC STATE OF IRAC AND SIRIYA  තේරුම දෙන ලෝක ව්‍යාප්ත සංවිධානයකි ඒ නිල නාමය යි හේ තුළින් ප‍්‍රගුණ වත් කුඩා කණ්ඩායම වශය...