දැන්වීම්කරණය හෙවත් වෙළඳ ප්‍රචාරනය සන්නිවේදන ක්රමයකිග එය අදාල පාරිභෝගිකයා විසින් භාණ්ඩය හා සේවාව ලබා ගන්නා ආකාරය හා එය පාවිච්චි කරන ආකාරය සම්බන්ධව සිදු කෙරෙන දැනුවත් කිරිමකිග සමහර වෙළෙඳ දැන්වීම් නිර්මාණය කර ඇත්තේ වෙළෙඳ නාමය ගැන විශ්වාසනීයත්වයක් උපදමිනිග එමගින් ඒවා පරිභෝජනය වැඩිදියුණු කරවිමට හැකි බැවිනිග මේ අරමුණ ඉටුකරගැනීම උදෙසා සැබෑ කරුණු මෙන්ම පොළඹවන සුළු පණිවිඩදල වෙළෙඳ දැන්වීම්වල අන්තර්ගතවේග මේ පණිවිඩ දීම පිණිස රූපවාහිනීල ගුවන් විදුලියල චිත්‍රපටල සඟරාල පුවත්පත් ල වීඩියෝ ක්‍රීඩා සහ අන්තර්ජාල වෙළෙඳ දැන්වීම් හා වෙළෙඳ දැන්වීම් පුවරු වැනි ප්‍රබල මාධ්‍යයන් යොදා ගනු ලැබේග හැමවිටම වෙළඳ දැන්වීම් ඉදිරිපත් කරනු ලබන්නේ යම් සමාගමක් වෙනුවෙන් වෙළෙඳ ඒජන්සියක් මගිනිග
එසේම වෙළෙඳ දැන්වීමක් සිල්ලර බඩු කරත්ත තහඩුවකල ගුවන් තොටුපල සක්මන් මාවතක බිත්තිවල ල බස්රථයක දෙපැත්තේ මෙන්ම දුරකථන පණිවිඩයක හෝ සාප්පුවල පොදු ඇමතිම් විකාශනයක තිබිය හැකියග වෙළෙඳ දැන්වීම් ස්ථාන ගත කර ඇත්තේ පාඨකයා පහසුවෙන් ඇස ගැටෙන හා නිතර දකිනලඇසෙන තැන්වල දෘෂ්‍ය හෝ ශ්‍රව්‍ය හෝ මුද්‍රණ ආකාරයෙනිග
සමහර සංවිධාන නිතර ප්‍රචාරණය සඳහා අධික මුදලක් වියදම් කරන නමුත් භාණ්ඩයක් හෝ සේවාවක් මහජනතාවට නියත ලෙස විකිණීමට බලාපොරොත්තු වන්නේ නැතග මෙවැනි ආයතන නම් දේශපාලන පක්ෂල ක්‍රියාකාරී සංවිධානල ආගමික ප්රචාරක සංවිධාන සේවක පිරිස් බඳවා ගැනීමට බලාපොරොත්තු වන හමුදාවන්යග මීට අතිරේකව සමහර ලාබ නොලබන සංවිධාන විධිමත් ආකාරයේ ප්‍රචාරණයක් නොකරන නමුත් නොමිලේ ලබා ගත හැකි රාජ්‍ය හා පොදු මාධ්‍යයන් ගැන විශ්වාසය තබා ඒවා යොදා ගැනීමට බලාපොරොත්තු වෙයිග
රටක ආර්ථික දියුණුව සඳහා ප්‍රචාරණය හේතු වනවා මෙන්ම ඊට සමාජමය වියදමක් ද වැයවේග අනාරාධිත විද්‍යුත් පණිවිඩ හා වෙනත් ආකාරයේ විද්‍යුත් පණිවිඩ කොතරම් ව්‍යාප්තවී ඇද්ද යත් එය ග්රාහකයන්ට මහත් හිසරදයක් බවට පත්වී ඇතග එමෙන්ම එය අන්තර්ජාල සේවා සපයන්නන්ටද මූල්‍යමය බරක් බවට පත්වී ඇතග ප්‍රචාරණය මඟින් පාසල් වැනි මහජන ආයතනද වේගයෙන් ආක්‍රමණය කරමින් සිටින අතර එය දරුවන් සූරා කෑමක් ලෙස විචාරකයෝ වාද කරතිග මිනිසා ලොවට බිහිවුදා සිටම ඔවුන්ගේ අදහස් උදහස් අන් අය සමඟ හුවමාරු කරගැනීමට විවිධ වු ක්‍රම සංකේතල ලකුණු හෝ අංගචලන භාවිතා කර ඇතග ප්‍රචාරණය යන සංකල්පය ඉතා මෑත කාලයේ ඡනප්‍රිය වුවද ඉතා ඈත අතීතයේදීද පුද්ගලයින්ල ප්‍රදේශයන් හෝ රඡයන් එසේත් නැතිනම් රාඡ්‍යයන් අතර පණිවිඩ හුවමාරු කරගැනීමේදී විවිධ සන්නිවේදන ක්‍රම භාවිතා කොට ඇතග
ලංකාවේ මුල් වරට ප්‍රචාරණ කටයුතු අණ බෙරකරුවන් මඟින් ප්‍රචලිත වු අතර රඡය විවිධ තොරතුරුල උසාවි නියෝග හා විවිධ ප්‍රචාරණ කටයුතු සඳහා මෙම ක්‍රමය බහුලව හාවිතයට ගැනිණිග 19 වන සියවසේ අග භාගයේ ඇතිවු කාර්මික විප්ලවයත් නවීන විද්‍යාවේ දියුණුවත් හේතුවෙන් විවිධ කර්මාන්ත නිෂ්පාදන එළි දැක්වීමත් නිසාවෙන් ප්‍රචාරණ කටයුතු ද ශීඝ්‍ර ලෙස සංවර්ධනය වියග ප්‍රචාරණය වර්තමානයේ ඉතාමත් ප්‍රබල සන්නිවේදන මාධ්‍යයක් බවට පත්ව ඇති අතර විවිධ ක්ෂේත්රයන්ගෙන් ශ්‍රව්‍ය දෘෂ්‍ය යන අංශ දෙකම උපයෝගී කර ගනිමින් භාණ්ඩ හා සේවා පිළිබඳව ප්‍රචාරණය ඉතාමත් සාර්ථක ලෙස එළි දක්වයිග
අලෙවිකරණ සංකල්පයට අනුව ප්රචාරණයෙහි සරල අදහස නම් යම් කිසි භාණ්ඩයක් හෝ සේවයක් සම්බන්ධයෙන් තොරතුරු තවත් පාර්ශවයකට ලබා දීමයිග ,ප්‍රචාරණය, හා ,ප්‍රචාරණය කිරීම, ද්විධාකාර වන අතර ප්‍රචාරණය ක්‍රියාදාමයක් ලෙසත් ප්‍රචාරණය කිරීම කිසියම් කෙනෙකුට හෝ පාර්ශවයකට පණිවිඩයක් නැතහොත් තොරතුරක් ලබා දීම ලෙසත් අර්ථකථනය කළ හැකග ප්‍රචාරණය පිළිබඳ පිලිප් කොට්ලර්ගේ සංකල්පයට අනුව ,ප්‍රචාරණය යනු මුදල් ගෙවනු ලැබු අනුග්‍රහකත්වයක් මඟින් මෙහෙයවන අපෞද්ගලික සන්නිවේදන රටාවක්, ලෙස නිර්වචනය කර ඇතග
නූතන බටහිර සමාජයන්හිල ප්‍රචාරණය සහ අලෙවිකරණ ප්රයත්න වැඩි වැඩියෙන් සෑම තැනම පැතිරී ගොස් ඇතග මෙවැනි තත්ත්වයක් හමුවේ කර්මාන්ත සංස්කෘතික බාධා කිරිම්වල නියැලෙන ප්‍රචාරණ නාශකයන් වැනි කණ්ඩායම් වල විවේචනයට බඳුන් වී ඇතග එමඟින් ඔවුහු ප්රචාරණයේ විධික්රම භාවිතා කරමින් මාධ්‍යය සහ පරිභෝජන වාදය විවේචනය කරතිග පරිභෝජනය ප්‍රවර්ධනය කරන විශාල ප්‍රමාණයෙන් එකට වෙළුණු ආර්ථික නිෂ්පාදන පද්ධතියක් ක්‍රියාත්මක කරන්නා වූ යන්ත්‍රයක් බවට කර්මාන්ත පත්ව ඇති බවට ඔවුන්චෝදනා කරනු ලැබේගප්රචාරණයේ ඇති සමාජීය බලපෑම හඳුනාගනිමින් බ්‍රිතාන්‍යයේ විශේෂ කරුණු කෙරෙහි උනන්දුවක් දක්වන කණ්ඩායමක් වන මීඩියා වොච් යුකේ සංවිධාන විසින් ප්‍රචාරකයන්ට සහ නියාමකයන්ට තමන් සැළකිලිමත් වන කරුණු ඉදිරිපත් කළ යුත්තේ කෙසේ දැයි යන කරුණ පිළිබඳව පාරිභෝගිකයන් දැනුවත් කිරීමට ක්‍රියා කරනු ලැබේග පාසල් වල භාවිතය සඳහා අධ්‍යාපනික ලිපි ලේඛන ඔවුන් විසින් සකස් කරන ලදිග
ප්‍රචාරකයන් විසින් ඉලක්ක කරනු ලබන මානසික අවකාශය වෙත ඇතුල් වීම සම්බන්ධයෙන් ඔවුන්ගෙන් බදු මුදලක් අයකළ යුතු බවට මහජන ප්‍රශ්න ගැන සැලකිලිමත් වන කණ්ඩායම් වලින් ඉදිරිපත් වන යෝජනා වැඩිවෙමින් පවතීග :උපන්‍යාය අවශ්‍යවේ* මක්නිසාද යත්ල වර්තමානයේ දී තම අවසරයෙන් තොරව ඇතුල්වීම්වලට භාජනය වන්නා වූ මහජනයාට කිසිඳු වන්දියක් නොගෙවාල නොමිලේ එම අවකාශය ප්රචාරකකරුවන් විසින් භාවිතා කරනු ලැබේග දැනට වැඩි වැඩියෙන් පෙනී යන්නා වූ මහජන හිරිහැරය අඩු කිරීමට ක්‍රියා කරනු ලබන පිගෙවිලායානු බද්දක් ස්ථාපිත කර ඇතගඑවැනි බදු අයකර ගැනීම ක්‍රියාත්මක කිරීම සඳහා අර්කන්සාස්හි හා මෙසින්හි පනත් ඉදිරිපත් කිරීමට සලකා බැලීමත් සමඟ එවැන්නකට තුඩු දෙන ක්‍රියාවන්හි ප්‍රවේශය වැඩිවෙමින් පවතීග ෆ්ලොරිඩාවෙහි එවැනි බද්දක් 1987 දී පනවන ලද නමුත් සංචාරක කර්මාන්තයට බරපතල පාඩු සිදු කරමින් නියෝජිත සම්මේලන ඉල්ලා අස්කර ගැනීමල විද්‍යුත් විකාශන කර්මාන්තයට පමණක් ඩොලර් මිලියන 12 ක පාඩුවක් සිදු කරමින් ප්‍රචාරණ කටයුතු අවලංගු කර දමමින් ජාතික වාණිජ අංශ විසින් ඒකරාශි වූ ප්රයත්නයක් ගැනීම හේතු කොට ගෙන හය මසකට පසු එය අවලංගු කරන ලදිග
ප්‍රචාරණය සහ විද්‍යුත් තැපෑල :ඊගමේල්* ප්‍රචාරණය වර්තමානයේ දී ඉතා ප්රකටය පටිගත කිරීමේ හැකියාව නිසා :පසුව බලා ගැනීම සදහා* වැඩසටහන් පටිගත කිරීමේදී මේවා භාවිත කරන්නන්ට ඉඩ ප්රස්ථා සැපයේග එමගින් ඔවුන්ට වෙළෙද දැන්වීම් ඉක්මණින් ඉදිරිපත් කිරිමට හැකිවනු ඇතග වැඩිමනක් වශයෙන් කලින් පටිගත කළ බොක්ස්ටා සෙස්වල වැඩසටහන් වැඩි වැඩියෙන් රූපවාහිනී දර්ශන සදහා පිරිනමනු ලබන හෙයින්රූපවාහිනියේ එම වැඩසටහන නරඹනුයේ වඩා අඩු පිරිසකිග කෙසේ වෙතත් මෙම කට්ටල විකිණිමෙන් අදහස් වනුයේ මේවා විකිණිමට සමගාමිව අමතර ප්‍රතිලාභයක් ලැබෙන බවයිග මෙ බලපැමට විරුද්ධව කටයුතු කරන බොහෝ ප්රචාරකයින් සර්වයිවර් වැනි රූපවාහිනි වැඩසටහන් මෙන් රූපවාහිනි දර්ශන සදහා නිෂ්පාදන ස්ථානගත කිරිම් සදහා මනාපය දක්වා ඇතග විශේෂයෙන් විනෝදාත්මක ප්‍රචාරණ වැඩිවීමත් සමග සමහර අය ඊට කැමැත්ත දැක්වුව පසුව නැරඹුම් මිතුරෙකු නොවිමට කැමැත්ත දක්වති