විග‍්‍රහ කරනු ලැබියග ඒ අනුව සමාඡුිය සංවර්ධන සෞඛ්‍ය සංවර්ධන ආර්ථික සංවර්ධන අධ්‍යාපනික සංවර්ධන පාරිසරික සංවර්ධන කෘෂිකාර්මික සංවර්ධන ආදී ලෙසද බෙදනු ලැබීයග සංවර්ධනයේ ප‍්‍රථිපල වඩා හොදින් මිනිසුන් වෙත ගමන් කිරිමට නමි ඒවා හොදින් සන්නිෙවිදනය කල යුතුයග සංවර්ධන සැලසුම් කි‍්‍රයාත්මක කිරිම ඡුනතා සහභාගිත්වය ලබා ගැනිම ඡුනතාව දැනුවත් කිරිම ආදි වශයෙන් සියල්ල සිදු කල යුත්තේ සන්නිෙවිදනය මගිනි ඡුනතාවට සමිප සන්නිෙවිදන විධි ක‍්‍රම භාවිතා කල යුතු අතර එමගින් වඩා හොදින් සංවර්ධන උපාය මාර්ග ව්‍යාපෘති ඡුනතාව වෙත ලබාදිය හැකිය මනා සන්නිෙවිදනයකින් තොරව සංවර්ධන සැලසුමි ඡුනතාව වෙත ලබාදිය දිය නොහැකි අතර ඡුනතාව වෙත හොදින් සන්නිෙවිදනය නොවුනොත් එය අසාර්ථක සංවර්ධන සැලසුමක් වේග උදාහරණ ලෙස ශී‍්‍ර ලංකාව තුල එලෙස නිසි ආහාර සන්නිවේදනයක් නොවිම නිසා සංවර්ධන ව්‍යාපෘති ගනණාවක් ම දැකිය හැකිය උදාථ උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය
සංවර්ධන කරනු ලබන්නේ ඡුනතාව වන අතර සංවර්ධනයේ ප‍්‍රථිපල භුක්ති විදින්නේද ඡුනතාවමය සංවර්ධනයේ ප‍්‍රථිපල නිසි ආකාරව භුක්ත විදිමට නම් සංවර්ධන සන්නිවේදනය නිසියාකාරව සිදු විය යුතුයග එවිට වඩා ප‍්‍රථිපල දායක සංවර්ධනක් ලගා කර ගත හැක
සෞඛ්‍ය සන්නිවේදන සංදේශ ඉලක්ක ග‍්‍රාහකයන් සදහා නිවැරදි ආකාරයෙන් සහ ක්ෂණිකව ලබාදීමට සෞඛ්‍ය සන්නිවේදන වෘත්තිකයන් ග‍්‍රාහකයා කෙරෙහි යෝග්‍ය තොරතුරු සහ එහි ඇති විශිෂ්ඨත්වය පිළිබද සලකා බලනු ලැබේග වඩාත් හොදින් ග‍්‍රාහක ගත කිරීම සදහා තොරතුරු ඉලක්ක කරනු ලබන ග‍්‍රාහකත්වය පිළිබද පැහැදිලි අවබෝධයන් අත්‍යාවශයමය තවද ග‍්‍රාහකයාගේ දැනුම අලෙවිකරණය මනෝවිද්‍යාව චර්යාත්මක විද්‍යාවන් යනාදී විෂය ක්ෂේත‍්‍ර ගණනාවක් ප‍්‍රායෝගික අවබෝධය තුළින් වකුගඩු රෝග පියයුරු පිළිකා යනාදී රෝග පිළිබද සෞඛ්‍ය සන්නිවේදන සැලැස්මක් සදහා අවශ්‍ය වන කරුණු ගොඩනැගිය යුතුයග යම් ආකාරයකින් සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ සිටින වෘතිකයෙකු මෙම බහු විෂයක දැනුම ලබා ගත හොත් වඩාත් හොදින් ග‍්‍රහකගත කිරීම සදහා අවශ්‍ය සන්නිවේදන ක‍්‍රම ගණනාවක් හදුනාගත හැකියග
ප‍්‍රචාරණ වැඩසටහන්
විනෝදාත්මක උපදේශන :වීදි නාට්‍ය රූකඩ නාට්‍ය යන ආදිය *
මාධ්‍ය උපදේශන
නව තාක්ෂණය
ජන මාධ්‍ය
පුද්ගලාන්තරණය
පෝස්ටර් හා වෙළද දැන්විම් හා අත් පත‍්‍රකා
කුඩා කණ්ඩායම්
වැඩමුලූ
සෞඛ්‍ය සන්නිවේදන ප‍්‍රචාරන වැඩසටහන් විශේෂයෙන් වසංගත රෝග මර්ධනය මෙන්ම වඩාත් තර්ජනාත්මක රෝග හා සමාන්‍යයන් සෞඛ්‍ය ප‍්‍රවර්ධනය හා නීරෝගීභාවය සදහා වැඩසටහන් සකස් කිරීමේ දී මහජන සේවා විසුරුවා හැරීමට වඩා ජනප‍්‍රය ආකාරයේ යොදා ගනු ලබන සාර්ථක ක‍්‍රමයන් වන්නේ සෞඛ්‍ය සන්නිවේදන ප‍්‍රචාරණයන්යHIV තර්ජනාත්මක රෝග වැළැක්වීම මෙන්ම පාලනය සදහා ප‍්‍රජනන සෞඛ්‍ය ලිංගාශ‍්‍රිත රෝග සම්බන්ධව ගන්නා මාර්ග ත්‍මන්ම දැනුවත් කිරීමට ගන්නා ක‍්‍රියා මාර්ග මෙහිදී අරමුණු කෙරේග ඇතැම් වෛද්‍ය පර්යේෂණ ආයතනයක් දක්වන ආකාරයට පහත ක‍්‍රම අතරින් ඕනෑම ආකාරයක් නිර්දේශයක් වඩා පුලූල් ග‍්‍රහකත්වයක් කරා යොමු කල හැකියග
ද ග‍්‍රාහකයන්ගේ පොදු දැනුවත් භාවය
ද පළමු කේන්ද්‍රයේ සංදේශයක් විසුරුවා හැර එය කි‍්‍රයාත්මක වන අතරතුර ක‍්‍රමයෙන් එම ග‍්‍රාහකයාගේ එකිනෙකට වෙනස් ක්ෂේත‍්‍රයන් වඩා හොදින් සකස් කිරීමග
ද එකිනෙකට වෙනස් ග‍්‍රාහක ක්ෂේත‍්‍ර සදහා වෙනත් සුවිශේෂී ලෙස සංදේශ ඉදිරිපත් කිරීමග
වසංගත රෝග පාලනය හා වැළැක්වීමේ දී ක‍්‍රමෝපායික සැලසුම්කරණය ප‍්‍රචාරණ වැඩසටහන් වල දී යොදා ගන්නා ආකාරය පිළිබදව සෞඛ්‍ය සන්නිවේදන විද්‍යාඥයින් අවදාරණය කරයිග සන්නිවේදනය සදහා වඩාත් විදිමත් හොදින් සකස් කරනු ලබන සංදේශ සදහා නොයෙකුත් සන්නිවේදන මේ ආකාරයට සැලසුම්කරණය තුළ ප‍්‍රචාරණ වැඩසටහන් කිරීමේ දී අඩංගු වේග