masscom

Tuesday, April 9, 2019

පාලු අහස යට

පාලු අහස යට


තනි වුනෙමි පාලූ අහස යට 
සිතුවෙමි පෙර ගෙවුනු දෙමාසය
ඔහු සිටියා ඔබමයි මගේ පණ කියා 
ඔහු කිව්වා ඔබ මගේමයි කියා
ඒ අසා සිටි මගේ සිත 
තවම බලා සිටී පාලූ අහස යට 
පෙර දින මට දුන් පොරොන්දු ඉටු කරනතෙක් 
අද දුටිමි මේ පාලූ අහස යටදිම මා 
ඔහු ගියා වෙන හදකට පෙමක් වී 
සිත අසයි මගෙන් පැනයක් 
ඔබේ ආදරය මදි වුනිද යැයි ඔහුට 
මම කියමි එසේ නොවුණ බව 
මක්ද මා හදවතින්ම ඔහුගේ වු නිසා බව 
අදටත් මා ඔහුගේ යැයි මට සිතේ 
මගේ පණ ඔහු යැයි 
පෙර දිනේ මා දමා ගියා ඔහු හෙමින් 
වෙන හදකට දොරගුලූ ලාගන්නට 
පාලූ අහස යට මම තනි වුනෙමි 
එහෙත් බලමි වට පිට අවිදියි ඔබ මොබ 
දිනක නුබ පැමිණි කල මගේ සිත් අහස වෙත
ඉඩ නොදෙමි හැර යන්න මගේම කර ගනිමි මම

ISIS සහ වහප්වාදී සංකල්පය

ISIS කියන්නේ ISÄMIC STATE OF IRAC AND SIRIYA  තේරුම දෙන ලෝක ව්‍යාප්ත සංවිධානයකි ඒ නිල නාමය යි හේ තුළින් ප‍්‍රගුණ වත් කුඩා කණ්ඩායම වශය...