14 වන සියවසේ දී මධ්‍යයතන යුගය ආරම්භ වියග යුරෝපයේ විශ්ව විද්‍යාල අධ්‍යාපන ආයතන ආදිය ඇතිවීමත් එහි බලපෑමක් විය.ඒසමයේ දී ශාස්තී‍්‍රය දාර්ශනික අංශයන්හි පිබිදීමක් යම් යම් අවස්ථාවන්හි අධ්‍යයනය කර ඇතග ඒත් සමගම පුනරුදය පටන් ගත්හග විවිධ ප‍්‍රගමනයන්ගේ බලපෑමක් ඇති වු පරිවර්ථීක යුගයක් වියග චින්තනය සාහිත්‍ය කලාව තුළ චිත‍්‍ර ප‍්‍රථිමා කලා අභාසය ගෘහ නිර්මාණය ආගමික භක්තිය වෙනුවට රසවින්දනය දේශපාලනය වින්දනය ආදියෙන් විවිධ වියග එසේම ග‍්‍රීක රෝම සංස්කෘතිය ගොඩනැගුනේ ද මේ බලපෑමෙනිගමෙහි ප‍්‍රතිඵල වශයෙන් 14 වන සියවසේ දී විවිධ විද්වතුන් බිහිවියගශ‍්‍රාස්ත‍්‍රීය පුනරුදය ඉතාලියෙන් ඇරබිනි.
ඉතාලියේ පුනරුදය ඇති වීමත් සමග විවිධ අංශයන්ට විද්වතුන් කලාකරුවන් බිහිවියග ඒ අතර ලියනාඩෝ ඩාවින්චි ප‍්‍රධානවේ. ඔහු ඉතාලි ජාතිකයෙක් වු අතරම 1452 අපේ‍්‍රල් 15 උපත ලැබීය කලාව හා විද්‍යාවන් බැදි බොහෝ නන් ක්ෂේත‍්‍රයන් පරිපූර්ණ වියග මහා පුනරුදය ව්‍යාපාරය කොට ගත් ඔහු ලොව ශ්‍රේෂ්ඨතම කලාකරුවන්ගෙන් අයෙකු වියග මොනාලිසාල අවසන් භෝජන සංග‍්‍රහයල විටෑවියන් මිනිසා ආදී වු ලෝක ප‍්‍රසිද්ධ කලා කෘතීන්ගේ හිමිකරු නිමවුම්කරු මොහු විය.
බොහෝ විට ඩාවින්චි හදුන්වනු ලබන්නේ සිය අසීමිත කුහුල නව නිර්මාණයන් කිරීම සදහා වු ඔහුගේ හැකියාවට පමණක් සමකල හැකි පුනරුදයේ මිනිසාගේ කලාකෘතිය ලෙසිනි ඔහු බෙහෙවින්ම ප‍්‍රසිද්ධියට පත්ව ඇත්තේ සෑමකල්හිම ජීවත් වු විශිෂ්ඨතම සිත්තරුවෙකු ලෙසෙනිගඑමෙන්ම එදා මෙදාතුර ජීවත් වු වඩාත් ම දක්ෂතාවන් සපිරි තැනැත්තා ඔහු ලෙස සැලකෙයි.
ලියනාඩෝ වඩාත් ම ලෝක ප‍්‍රකට වී ඇත්තේ ඔහුගේ සිතුවම නිසාවෙනි ඔහුගේ ප‍්‍රබලම කෘතීන් දෙකක් වන මොනාලිසා සහ අන්තිම භෝජන සංග‍්‍රහය වඩාත් කතා බහට ලක් වු ආලේඛ චිත‍්‍රය හා ආගමික සිතුවම් වෙයිගඒවායේ කීර්තිය හා සම තත්වයකට පත් විය හැකි එකම නිර්මාණය වුයේ මයිකල් ඇන්ජලෝගේ ආදම්ගේ නිර්මාණය පමණකිගඔහුගේ සිතුවම් ඔහු විසින් අදින ලද විද්‍යාත්මක රූ සටහන් සිතුවම් කිරීම පිළිබද ඔහුගේ අදහස් ඇතුලත් සටහන් පොත් සෙසු පරම්පරාවට ලබාදුන් මහැගි දායාදයකි.
ඉංජිනේරුවෙකු ලෙස ලියනාඩෝ හෙලිකොප්ටරය සූර්ය බලශක්තිය කැල්කියුලේටරය පිළිබද සංකල්පගත කිරීම් සහ භූ තලයන්ගේ චලන පිලිබද ඔහුගේ න්‍යායන් ඉදිරිපත් කල අතර ඒවා බොහෝමයක් ඔහුගේ කාලයට වඩා වේගයෙන් ඉදිරිපත් වු ඒවායග කම්බිවල ආතතිය බලය මැනීම සදහා ඔහු සැලසුම් කල යන්ත‍්‍රයන් සහ ස්වංකී‍්‍රය බීරලූ ගොතනය වැනි ඔහුගේ කුඩා නිර්මාණයන් කිහිපයක් ම ලෝකයට ඉදිරිපත් වියග මොහුගේ දැනුම් සම්භාරය ඉතා ප‍්‍රබල වන අතර ලියනාඩෝ ඩාවින්චි ලොව ශ්‍රේෂ්ඨතම කලාකරුවන් අතරින් ඉහළම අයෙක් ලෙස හැදින්විය හැක.
ඩාවින්චි හා මොනාලිසා සිතුවමත් එහි නිර්මාණාත්මක අගය
කි‍්‍රගපූ 1505 -1517 කාලසීමාව තුළ ලියනාඩෝ ඩාවින්චි නම් සුප‍්‍රකට ඉතාලි ජාතික කලාකරුවා අතින් නිමවුණ විශිෂ්ඨ ගණයේ කලා නිර්මාණය මොනාලිසා සිතුවමයිග1797 සිට වර්තමානය දක්වා මෙය ප‍්‍රංශයේ පැරිස් නගරයේ කෞතුකාගාරය ප‍්‍රදර්ශනයට තබා ඇතගමෙම සිතුවම එකල ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරයේ විසු ලීසා නම් වු ධනවත් කාන්තාවකගේ රුවයිගඇය ධනවත් සිලික් වෙළෙන්දෙකුගේ බිරිද විය. තම නිවසේ වැඩ කටයුතු අවසන් වීමත් තම දෙවනි පුතුගේ උපත සැමරීමත් සදහාත් ඔහු තම බිරිදගේ රුව සිතුවම් කරන ලෙස ඩාවින්චි හට පැවසීයග
ප‍්‍රංශ රජතුමාගේ ආරාධනාවකට අනුව ප‍්‍රංශයට ගිය ඩාවින්චි යන විට මෙම සිතුවමද රැුගෙන ගියේයග ඩාවින්චි මියගිය පසුවද මේ නිර්මාණ බොහෝමයක් ඔහුගේ ගෝලයා වු සලායි සතු වියග ප‍්‍රංශ රජතුමා ඔහුගෙන් මුදල් ගෙවා ලබා ගන්නා ලදී මෙය ඛදමඩරු කෞතුකාගාරයේ තිබී අතුරුදන් විය.ද යන ඉතාලි ජාතිකයා විසින් මෙය සොරකම් කරන ලදුව 1913 දී ඉතාලි කෞතුකාගාරය සදහා විකුණන ලදීගමෙම සිතුවම පිළිබද තම රාජ්‍යයට වැඩි අයිතියක් ඇති බව ඉතාලි ජාතියයෝ සිතූහග එහෙත් සොරකම් කර වරදට වසර 6ක් සිර දඩුවම් ලැබුණි.
ඩාවින්චි විසින් 16 වන ශත වර්ෂයේ දී පොප්ලර් රෙද්දක් මත තෙල් සායම් භාවිතයෙන් නිර්මාණය කරන ලද්දකිගමෙම උඩුකය ආලේඛ්‍ය චිත‍්‍රයක් වන අතර එහි දැක්වෙන්නේ ගුප්ත හැගීම් සහිත මුහුණුවරකින් යුත් කාන්තා රුවකිගචිත‍්‍රයේ දැක්වෙන කාන්තාවගේ හැගීම් වල ඇති ගුප්ත බවත් ඇගේ රුව ඉතා ආකර්ශනීය ලෙස නිර්මාණය කොට ඇති ආකාරයෙත් මෙම චිත‍්‍රය මෙතරම් සුප‍්‍රසිද්ධ සහ ආකර්ශනීය එකක් වීමට හේතු වී ඇතග මෙතරම් සියුමැලිව අධ්‍යයනයකට ලක් කරන ලද එමෙන්ම විවිධ පුරානෝක්ති නිර්මාණයට හේතු වු සහ එමෙන්ම හාස්‍යානුකරණයට ලක් වු කලා කෘති ඇත්තේ ඉතා සුලූ සංඛ්‍යාවකිග ක‍්‍රිගව 1500 දී ෆ්ලොරන්ස් නුවරට පැමිණි ඩාවින්චි මොනාලිසා නම් තම ජීවිතයේ කල අසහාය නිර්මාණය නිම කිරීමට වසර 4 ක් ගත වියගමොනාලිසා යනු ෆ‍්‍රැන්සිස්කෝ නම් වෙළද ව්‍යාපාරිකයාගේ තුන් වන බිරිදගේ උඩුකය වේ ලාජියෝ කොන්ඩා යනුවෙන්ද හදුන්වයිගසිතුවම තුළ පවතින්නා වු ලීසා ගේ පිටුපස දසුන මායා හුරු බවක් ද පවතීගඑයින් තිගැස්මක් ද ඇති කරයි තාත්වික තාක්ෂණයේ මතු වී පෙනෙන අයුරින් සිතුවම ගොඩනැගීමට ශිල්පියා සමති වී ඇතගමෙහි කාව්‍යමය ස්වරූපයක් ද පෙන්වයිගඩාවින්චිගේ ප‍්‍රතිභාවේ හා තෙලිතුඬේ මහිමය පෙන්වන මේ සිතුවම දැනට ප‍්‍රංශ රජය සතු වන අතර පැරිසියේ මුසේස් මුවර් කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනයට තබා ඇතග
ලොව බිහිවු විශිෂ්ඨ කලා කෘතියන්ගෙන් මුල් තැනක් අදටත් ඩාවින්චිගේ මොනාලිසා සිතුවමට දැරීමට හැකි වී තිබේ.
මොනාලිසා සිතුවම
මොනාලිසා කව්ද කියලා ඇසු විට එය දේව රූපයක් බවක් තවත් අයෙක් කියයි මොනාලිසා කවරෙක් ද යන්න අදටත් පරීක්ෂණ පවත්වනු ඇතග සාමාන්‍යයේන් මොනාලිසා සුන්දර ඒ වාගේම ප‍්‍රතාපවත් කාන්තාවකි. ඩාවින්චි සිය රූපය චිත‍්‍රයට නැගුවානම් එය නිකමට කර දෙයක් නොවේ.වසර සිය ගණනකට පසුව පිරිමින් හා ගැහැනුන් සම තත්වයට සැලකෙන යුගයක් උදා වන බව ඔහු මනසින් දැකගඇත ඔහුු ගුවන් යානය සිතුවමට නගා වසර 400 කින් ගුවන් යානය බිහිවියගස්වයංකී‍්‍රය රොබෝ යන්ත‍්‍රයක් සිතුවමට නගා වසර 500 කින් රොබෝ යන්ත‍්‍රයක් බිහිවිය. පරීක්ෂකයන්ට අනුව ඔහු තරම් තාත්වික ලෙස මිනිස් සිරුරේ කොටස් චිත‍්‍රයට නැගූ කෙනෙක් මෙතෙක් ලොව පහළ වී නැති බව පවසයිග උපේක්ෂාවෙන් හා මන්දස්මිතයෙන් මුව සරසා ගත් ඇගේ මුව කමල පිරුණු සදක් මෙන් විරාගීය ඈ දුටු පමණින් දැවෙන සියලූ දුක්ඛ දෝමනස්සයන් පහව සිත් සතන් නිවී සැනහෙන්නේ යගදයාව පේ‍්‍රමය කරගත් එය උතුරා හැලෙන දෙනෙතට පෙම් නොබදින කිසිවෙක් නොමැති බව ලීසාගේ රූප සම්පත්තිය සිතුවමට නැගුණු බව කිව හැකිය.පිරුණු දෙකම්බුල් සහිත මන්දස්මිතයෙන් පිරුණු ඈ පහළොස් වියගසපිරීමත් සමග විවාහ වු බවත් ඇයට දරුවන් පස්දෙනෙකු සිටි බවත් රූප කාය වියැකී යා නොදී රැුක ගානීමට ඇය උත්සාහ ගත්හ.
ලීසා සියලූ යහපත් ගුණාංග සමග නොවියැකුණු රූ සරිය තෙලි තුඩක රදවා වර්ණ ගැන්වූ සිත්තම ලෝක පූජිත නිර්මාණයක් වියග සංකේතාත්මක කාන්තාව දෙපස පිහිටි අදුරු කුලූණු කදවුරු සහිත විවෘත ලොජියක් පෙනේ.ඇයට විශාල භූමි ප‍්‍රදේශයක් පිටුපසින් කදුකරයකට විහිදී ඇතග විහිදෙන මාර්ග සහ ඈත පාලම මිනිසුන්ගේ ජීවන දෘෂ්ටිය පෙන්වයිගස්ත‍්‍රයගේ හිසකෙස් සහ ඇදුම් හරහා නිර්මාණය කරන ලද සංවේදීරේඛා ඇය පිටුපසින් ඇති පරිවර්ථික නිමින හා ගංගා වල ප‍්‍රතිභාව නංවයිගඑසේම අදුරු හැඩයන් විචිත‍්‍ර චරිතය ආලෝකය හා අදුරු ආතති වර්ණනයන් සහ සැහැල්ලූ හැගීම් පෙන්වීම මෙහි ප‍්‍රධානතම ලක්ෂණ වේ.ලීසාගේ මද සිනාව ස්වාභාවික නොව ව්‍යාජ සිනාහවක් මුහුණට ආරෝපණය කර ගෙන ඇති ස්වභාවයන් පෙනේග
ඇගේ උදරය පියයුරු හා මුහුණේ හැගීම් දනවන්නේ වෙනම ස්වරූපයකිගඑසේම ඇය කාන්තාවන් ද නැතිනම් පිරිමි අයෙකු ද යන්න අමුතුම හැගීමක් දර්ශනය කරවයිගමෙයින් විටෙක සමාජය හා ස්වභාව වටපිටාව අර්ථවත් කිරීමට උත්සාහයක් දැරූ බවක් කිව හැකියගමන්දයත් ස්වභාව ධර්මයේ මනාවු වැඞීමත් ගංගා මිටියාවත් වල පවතින සාරවත් බවත් ඒ තුළින් සමාජය තුළ පෑගෙමින් මිරිකෙමින් සිටින කාන්තාවගේ ප‍්‍රතාපවත් චරිතයත් මින් ස්මතු කොට තිබේගඑහෙයින් ඇයගේ මුහුණෙන් විවිධ හැගීම් නිරූපනය කරලීමටද ඩාවින්චිට හැකියාව ලැබුණි ඇයගේ මුහුණේ ඇහි බැම දක්නට නොලැබේගඑවකට එරටේ ඇහි බැම සහ ඇස් පිහාටු මුඩුකොට සිටින්නේ ගණිකාවන් වන බවත් ඇයද එසේ වන බවද තවත් එක් මතයකිගඑසේම ඇයගේ ඇස් වලට යටින් ඉදිමුණු ස්වභාවයක් නිරූපනය වන අතර එය රුධිර වාහිනී තුළ අධික මේදය තැන්පත්වීම නිසා ඇතිවන රෝග තත්වයේ ලක්ෂණයකිග ඇයද එම රෝගී තත්වයෙන් පෙලූණු බවක් කිව හැකිය.
මේ ආකාරයට ලොව ප‍්‍රකට මොනාලිසා සිතුවම අතිශය ජනපි‍්‍රය වී තිබෙන්නේ එදා මෙදා කාලය තුළ ඩාවින්චි සතු වු සුවිශේෂී වු නිර්මාණ ගුණය හා ඔහු තම කෘතිය තුළින් රසවිදින්නා සමාජය දෙස තෙවනි ඇසකින් බැලීමට පොළඹවන නිසාවෙනිගතවත් විටක සිතුවම දෙස එකඑල්ලේ බලන විට සිත තුළ ඇතිවන්නේ භයංකාර හැගීමකිගඒ මන්ද යත් ඇය තුළ ගැබ් වී ඇති ගුප්ත හැගීම නිසාවෙනිග විටක මේ සිතුවම අතුරුදන් වූ පුවතක් සැලවේ එය ඉතාලි ජාතිකයෙක් විසින් කරන ලද බවත් එසේම ඒ තුලින් මේ සිතුවම ලොව පුරා ප‍්‍රසිද්ධියට පත් වු බවත් කියවේ.
විවිධ විචාරකයන් විවිධ අදහස් මතු කරවන අතරම එහි කුතුහලය දනවන විශේෂතා කිහිපයක් ම පෙන්වා දී ඇති අතර ඉන් කිහිපයක් පහතින් දැක්වේ.
01ඇය පැලද සිටින වේල් එකේ පවතින විනිවිද භාවයක් පෙන්නුම් කරන්නේ ඩාවින්චි විසින් සිතුවමේ වටපිටාව පළමුව පින්තාරු කර ඇති බැවින්ය.
02ගල් කැබැල්ලක් වැදීම නිසා වැලමිට ප‍්‍රදේශය 1956 දී නැවත පින්තාරු කර ඇත.
03බ්ලැන්කට් එක මගින් ඇයගේ උදරය සහ දනහිස ප‍්‍රදේශය ආවරණය වී පවතී.
04වම් අතෙහි පිහිටි ඇගිලි සම්පූර්ණයෙන් ම සිතුවම් කර නොමැත.
05මොනාලිසා සිතුවම් කර ඇත්තේ පොප්ලර් නැමති ශාක විශේෂයකින් සාදන ලද පුවරුවකය.
මොනාලිසා සිතුවම තුළ ගැබ් වී තිබෙන්නා වු නිර්මාණාත්මක භාවය විවිධ වුවද රසවිදින්නා කෙසේ රසවිදීමට වුවද එහි නිබද හරය දන්නේ ඩාවින්චි ම පමණිගමෙය අදටත් ලොව ප‍්‍රකට නිර්මාණ තුළින් එකක් බවට පත් වන්නේ එහි පවතින්නා වු මනස්කාන්ත බව නිසාය.