රූපවාහිනිය ආශ්චර්යමත් ජන සන්නිවේදන මෙවලමකි නූතන රූපවාහිනිය විද්‍යුත් වර්ණාවලිය කින් සමන්විත වන උපකරණයක් වේ මේ නිසාම ඊට පේ‍්‍රක්ෂකයා ඇද බැඳ තබාගැනීමට පුදුමාකාර පවතින ලෙස පේ‍්‍රක්ෂකයාගේ මනස ඊට රඳවා ගැනීමටත් විවිධ ප‍්‍රයෝග වූයේ තම හැසිරීමෙන් රූපවාහිනිය අනුගතවීම උපකරණයක් වශයෙන් හැඳින්විය හැක රූපවාහිනි මාධ්‍ය ශ‍්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් ලෙස වර්ධනය වන්නේ ඒ තුළ ගැබ් වන වැඩසටහන් හෙවත් රූපවාහිනී නිසාවෙනි රූපවාහිනි වැඩසටහන් සංකීරණ වශයෙන් පඨිතයක් සමන්විත රූපවාහිනිය ජනමත ප‍්‍රධානියා වේ එය තවදුරටත් පරමාදර්ශය වශයෙන් පේ‍්‍රක්ෂක ජනතාවට සිය අවශ්‍යතාවයන් තීරණය කර දෙනු ලබයි පරපුරෙන් පරපුරට දැනුම රැුගෙන යාමේ කාර්යයේ දී තවදුරටත් ඒ අධිකාරී බලයක් ද පවරාගෙන ඇත පේ‍්‍රක්ෂක ජනතාව කැමැති වුවත් නැතත් ඒ වෙත යම් ප‍්‍රමාණයක් ගෙන කිරීමද සිදුකරනු ලබයි ආරක්ෂාව පිළිබඳ කාරණයේ දී රූපවාහිනිය ඉතාම ඉහළ වගකීමක් වනු ඇත කුඩා ප‍්‍රවෘත්තිය පවා රටේ ජීවිතය අවුල් වන්නට වුවත් හැකිය මේ නිසා ජනතාවගේ ආරක්ෂාව යන කාරණයේදී රූපවාහිනී වැඩසටහන් විශාල වගකීමක් දරයි රූපවාහිනී වැඩසටහන් මගින් පුද්ගලයාගේ පද පදනමට දැක්ම හැඟීමක් දර්ශනයක් ඇති කළ හැකි නමුත් ඔහු අනුකරණවාදී මෝඩයෙකු වශයෙන් හෝ අනුකරණවාදී බුද්ධිමතෙකු වශයෙන් මෙහෙයවමින් ගොඩනැගේ එය විශේෂයෙන් විශේෂයක් වශයෙන් සන්නිවේදන සමාජයේ සංවර්ධනාත්මක සන්නිවේදන විෂයට අදාළ ය
රූපවාහිනී ශෝනර හෙවත් වැඩසටහන් පහත පරිදිය
වාර්තා වාර්තා ස්වරූපය වැඩසටහන්
කාලීන වැඩසටහන්
ප‍්‍රවෘත්ති හා නිවේදන
දේශපාලන වැඩසටහන
ටෙලිනාට්‍ය ටෙලි චිත‍්‍රපටය ඒකාංගික නාට්‍ය
ආගමික වැඩසටහන්
කී‍්‍රඩා වැඩසටහන්
ලොතරැුයි වැඩසටහන්
කාන්තා වැඩසටහන්
රූපාලංකාර වැඩසටහන් කාටුන් හා ළමා චිත‍්‍රපට
සෞන්දර්ය යාත්මක සංගීත වැඩසටහන්
මැතිවරණ විකාශන
දිසි දැන්වීම ආශ‍්‍රිත වැඩසටහන්
වෙළෙඳ දැන්වීම්
වැඩසටහන් කාණ්ඩ
ප‍්‍රචාරක දර්ශන
තරුණ වැඩසටහන්
සිනමා චිත‍්‍රපට
විනෝදාත්මක වැඩසටහන්
විදෙස් තොරතුරු
පාරිසරික වැඩසටහන්